Recent

SL-HACKER

Name

Email *

Message *

Blogger Widgets

Breaking

Recent In Internet

Recent Post

LightBlog
Adbox

[̲̅p̲̅][̲̅o̲̅][̲̅p̲̅][̲̅u̲̅][̲̅l̲̅][̲̅a̲̅][̲̅r̲̅]

Monday, January 1, 2018

Dialog Mega Run Hack කරලා Free_data ගමු..

අද මම  ඔයාලට  කියලා  දෙන්නෙ  Dialog  mega run  game එක   Play කරන්නේ නැතිව  Data ගන්න  විදිහ ගැනයි..

මුලින්ම ඔයාලට  කියන්න  ඕනේ මේ  ගැන  කිසිම  වගකීමක්  දරන්නේ නැහැ  කියලා....මොකද Dialog  එකෙන්  හොයාගත්තොත්  හොරෙන්  Data ගන්නවා කියලා  එයාලට පුලුවන්  අපිව  Game එකෙන්  banned (ඉවත් ) කරන්න..එහෙම  කරොත්  ආයේ  ඒ  game  එක  ගහන්න  වෙන්නෙ නැහැ.Play  කරන්නේ නැති  අය ඉතිම් මේ  වැඩේ  Try  කරාට කමක් නැහැ...ඔන්න  ඉතිම් කිව්වා  තීරනය  ඔයාලගේ  අතේ .....Data  ගන්නත්  පුලුවන්  High score හදන්නත්  පුලුවන්  අපිට  ඕනේ  විදිහට....

එහෙනම් අපි  වැඩේට  බහිමුකෝ...


Step 1.

   •    පල්ලෙහා  තියෙන Link  එකට  යන්න.තත්පර  පහක්  ඉදලා  skip  ad         කරන්න


 
    Link       :-  Click here to download

    • එතකොට මේ  වගෙ  tab  එකක්  open වෙයි




Step 2.

  • ඊට  පස්සේ site එකේ   තියෙන °  Get Token  and Login             කියන  button  එක  click °  කරන්න…
   ඊට පස්සේ  ඔයාලට පල්ලෙහා  තියෙන  ආකාරයට ඔයාලගේ              Dialog Number  එක  ඇතුලත් කරන්න.....ඊලඟට Submit            your  mobile   Click කරන්න.




  
   Step 3.
  • ඊට  පස්සේ  ඔයාලට පහල  ආකාරයට Tab එකක් open          
    වෙයි..එතකොට ඔයා ඇතුලත් කරපු  dialog number   එකට
    code  එකක්  එයි..ඒක  පහල  ආකාරයට  ඇතුලත් කරන්න.Code එක   
    ඇතුලත්  කරලා  submit Code button  එක  Click  කරන්න
    (Code එක  phone එකට  ආවේ නැතිනම් Resend code  කරන්න )



Step 4.

ඊලගට ඔයාලට  පහත  ආකාරයට පෙන්නයි



මෙතන  ඔයාලට  Token එකක්  දීලා  තියෙනවා  ඒ code එක  Copy  කරලා    save  කරලා තියාගන්න  අහුවුනේ  නැතිවුනොත්  ආයෙත්  පාවිච්චි  කරන්න  පුලුවන්

දැන්  Login කියන button  එක  click  කරන්න


Step 4.

පහත  ආකරයට ඊලගට open වෙයි...දැන්  start new game button  එක  click  කරන්න



Step 5.

දැන්  වැඩේ  හරි  ඔයාලට  ඊලගට  කරන්න  ඕනී  දේ තේරෙනවා....නේ..Data ගන්නයි Dialog mega run  එකේ score වැඩි  කරන්නයි  පුලුවන් ....මම  ඉස්සර  හුගක්  data ගත්තා  පස්සේ  අහුවෙලා  banned  කලා....මමනම් ඔය  Game එක  ගහන්නෑ 😹😹😹  ඔය  වගේ  එකක්  හම්බුනොත්  Try  කරනවා  මිසක් ඔයාලටත්  කැමතිනම්  කරලා බලන්න  පුලුවන්  තවමත්  වැඩ  කරනවා....😹😹😹

එහෙනම් අපි තවත්  Post  එකකින් ලඟදීම  හම්බෙමු..
(Game එකෙන්  banned  උනොත්  Something Went Wrong  කියලා  වැටෙයි)
 
        මේ  Trick එක   හුගක්  දෙනෙක්  දන්නේ නැහැ  වැඩේ  හොදයිනම්  post  එක  share කරලා  Help  එකක්  දෙන්න comment එකක්  දාන්න  අමතක  කරන්නෙපා  (ආයෙත් මතක්  කරන්න  ඕනේ  Banned උනොත්  වගකීමක්  දරනු නොලැබේ....)
    
             #Sankalpa_Bandara


Ditulis Oleh : Sankalpa Bandara // January 01, 2018
Kategori:

30 comments:

  1. මේ trick එක හරිගියානම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා..

    ReplyDelete
  2. meken dawasakata kochchara ganna puluwanda bn data

    ReplyDelete
  3. Dawasakata kochchara data gnna puluwanda

    ReplyDelete
  4. ME PAKA KIYANA LINK EKE YANNA EPA MAMA HACK KARANA VIDIYA KIYANNAM MATA EMAIL EKAK DAPAN

    ReplyDelete
  5. බොරු දාන්ඩ එපා

    ReplyDelete
  6. Vena magulakatane link eken yanne..

    ReplyDelete
  7. Try this to get lot of spin wheels 2018 hacked megarun apk download: https://goo.gl/Djzut8

    Hacked Mega Run 2018 APK eka download karaganda

    ReplyDelete
  8. buru danna apaa add pennala to salli hoyanawanam minissunwa rawattanna epa pako tope ammalatah hena wadi pakaya

    ReplyDelete
  9. Meka karanna epa. Meken oyalage phone wala salli kepenawa herenna wena deyak wenne na. Meka marketing wedak. Dont try this. Dont west your time

    ReplyDelete
  10. mekata ahuwenna epaa muu boruwak karanne

    ReplyDelete
  11. Chamikadd123@gmail.com mtath link eka dennko

    ReplyDelete
  12. Meke number eka gahapuwahama tikak wela gihin aya gahanna kiyanawane

    ReplyDelete
  13. 😂 Hukahan, ඕකෙන් උඹ hack වෙයි... 🤣

    ReplyDelete

 

Blogger news

Blogroll

About