2019 Ads Click කරලා සල්ලි හොයමුද........?
මම අද කියලා දෙන්න හදන්නෙ ඇඩ් ක්ලික් කරලා සල්ලි හොයන්න පුලුවන් සුපිරිම වෙබ්සයිට් එකක් ගැනයි..
වැඩි කතා ඕන නැහැ ඉස්සෙල්ලම පල්ලෙහා තියෙන රෙෆරල් ලින්ක් එකෙන් එකතු වෙන්න.........

රෙජිස්ටර් උනානම් ඊට පස්සේ අකවුන්ට් එක වෙරිෆයි කරගන්න තියෙන්නේ හරිද එතකොට කරන්න තියෙන්නේ ඔයාලට ඊමේල් එකයි ඔයා පාවිච්චි කරන මොබයිල් නම්බර් එකයි ඇතුලත් කරලා ඒකට එන කෝඩ් එක දීලා වෙරිෆයි කරගන්න එකයි
PPC ADS කියලා උඩ තියෙනවා අන්න ඒකට ගිහින් ඔයාලට කරන්න තියෙන්නේ ඇඩ් ක්ලික් කරලා පොඩ්ඩක් Load වෙනකන් ඉදලා.........Window එක close කරන එක....ඔයාලට මුලින්ම Free Membership එකක් හම්බෙන්නේ ඉස්සෙල්ලම මුලදි හුගක් අමාරුයි... ලංකාවේ එච්චර තවම ප්‍රසිද්ද නැති නිසා රෙෆරල් වලින් ගේමක් ගහගන්න පොඩ්ඩක් ට්‍රයි කරන්න......එක පාරම ගේමක් ගහන්න කැමතියි වගේනම් සල්ලි ටිකක් ගෙවලා එක ගන්න පුලුවන් ඔයාලට
ඔයාලාට සල්ලි ගෙවන එක ශුවර් නැ කියලා හිතෙනවනම් පල්ලෙහා ලින්ක් එකට ගිහින් බලන්න මේ UK වෙබ්සයිට් විසින් Approve කරලා තියෙන්නේ
එහෙනම් ජය තවත් පෝස්ට් එකකින් ලගදිම හම්බෙමු....මේක ශෙයාර් කරලා සප් එකක් දෙන්න පුලුවන්නම්